සංවර ඇදුම් සුන්දර කරයි ලෝකය
සිංහල ජාතිය අතිතයේ පටන් විනීතව සංවරව ජීවත් වූ පිරිසකි.හැසිරීම් රටාව,ඇදුම පැලදුම විනීත් විය.ලැජ්ජව බය සහිතව තම පරපුර නිර්මාණය කිරීමට මුතුන්මිත්තන් කටයුතු කර ඇත.
නමුත් කලින් කලට සිදු වූ සංස්කෘතික වෙනස් වීම් තුලින් පරම්පරවෙන් රැගෙන ආ සියල්ල වෙනස් වී පවත්නා සංස්කෘතියට අනුගත වීමට නූතන මිනිසා පෙළඹවීම දැක ගත හැක.මෙමෙ අංග අතරින් වැදගත්ම දේ ඇදුම්යි.තම ශරීර අංග අනෙකාට නොපෙනෙන සේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමෙ අරමුණෙන් මිනිසුන් අදුම් භාවිත කරනු ලබයි.එය එසේ වුවද වර්තමනයේදී නම් එලෙස ඇදුම් භාවිත කරන බවක් දැක ගත නොහැකිය. තරුණ පරම්පරාව එම කරුණ තහවුරු වේ.අසංවර ඇදුම් අදින පිරිස වර්ධනය වන අයුරු පෙනේ.බටහිර සංස්කෘතිය අනුකරණය කිරීමට පෙළබෙයි.
ශ්‍රී මහා බෝධිය,දලදා වහන්සේ වෙනි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වැනි ස්ථාන සඳහා වන්දනවට යන පිරිසගේ අදුම් දුටු විට ඇති වන්නෙ සෝචනීය සිතුවිල්ලකි.විදේශික කාන්තවන් මෙන් ලාංකීය කාන්තාවන් තම අදුම් භාවිත කර ඇත.ඔවුන් සමග පෙමිණන පිරිමි උදවියටවත් මෙම අසංවර අදුම් නුසුදුසුය යන්න නොවැටහෙන්නෙද ගැටලුවකි.විදේශික කාන්තවන්ද පූජනීය ස්තන වලට ගමන් කරන විට සංවර අදුම් භාවිත කරන ආකරය ඇතැම් අවස්තාවලදී දැක ගත හැකිය.නමුත් ලාංකිය කාන්තාවට සිදු වී අති ඉරනම දුක්කිතය.
මෙසේ අසංවර අදුම් භාවිතය තුලින් තමන් අනෙක ඉදිරියේදී අපහසුතාවයට ලක් වනවා සේම එය දකින වුන්ද අපහසුතවයට ලක් වනු ඇත.රටෙ පවති කාන්ත දූෂණ,අපයෝජනවලට හෙතුවක් ලෙස මෙම ඇදුම් භාවිතය පෙන්ව දිය හැක.
අතීතයේ පටන් පැවතගන ආ සංස්කෘතිය විනාශ නොකර තමනුත්,අනෙකාත් අපහසුතාවයට ලක් නොවන ලෙස අදුම් භාවිත කරමින් විනීතව,සංවරව ජීවත් වීමට කවුරුත් වග බලා ගත යුතුය..




