මත් ද්‍රව්‍ය භාවිතය හා ළමා පරපුර
වර්තමනයේ දැවෙන ගැටලු අතර එක් ගැටලුවක් ලෙස මෙම මත් ද්‍රව්‍ය භාවිතය හදුනා ගත හැක..රටක කොදු නාරටිය වන් තරුන පරපුර වැඩි වශයෙන් මෙයට අබ්බැහි වීම ඛේදවාචකයකී..පාසල් සිසුන් අතර මෙම මත් ද්‍රව්‍ය පැතිරීම සුලබ සිදු වන දෙයකි..ඔවුන් ඉන් මුදවා ගැනීම සමජයේ වගකීමකි..එ සදහා සියලුම දෙනා වගකීමෙන් කටයුතු කල යුතුය.පාසල තුල මෙවැනි කටයුතු අවම කිරීමට සාර්ථක උපක්‍රම භාවිත කල යුතුය..එසෙම පොලිසිය තුලින්ද සමජය යහපත් තත්වයට පත් කල හෙකි ක්‍රියාමාර්ග ගෙනීමට වග බලා ගතයුතු වේ..තරුන පරම්පරාව රැක ගෙනීම අප කාගෙත් වගකීමකි....

timely thing dr.. greate..
ReplyDelete💪💪💪
ReplyDelete😀😀😀😀😀😀
ReplyDelete