Total Pageviews

Saturday, June 2, 2018

ආසයි මටත්....

තිබුණානම් මටත් 
අත්තටු දෙකක්,
ඉගිලෙන්න තිබුණා 

නිදහසේ....
විදගන්න තිබුණා, 
ජීවීතය...
පාළු නිසල රාත්‍රියක
සයුරැ තෙර අබියසට වී,
ගෙත්තම් කරන්නට 
තිබුණා,
මගේ කවිය.....

31 comments:

“ආර්ට් කරලා අද කාලේ මොනා කරන්නද.ටීචින් තමයි ඉතින්.ටීචින් කරලා වැඩක් නෑ.පඩිත් නෑ.තත්වෙකුත් නෑ..මමනම් කොම්ස් හරි ටෙක් හරි එහෙම සබ්ජෙක්ට් එකක් ...